Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතොට - මාගම් ගැටුම හෙට

මාතොට - මාගම් ගැටුම හෙට

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හම්බන්තොට සූචී ජාතික පාසල සහ මාතර නාරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය අතර ‘මාතොට මාගම් සහෘද ගැටුම’ දෙවැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය සූචී ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වේ.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දෙකක් වන මෙම පාසල් දෙකම අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ක්‍රීඩා කරයි.


මෙවර තරගයේදී සූචී ජාතික පාසල් පිලේ නායකයා ලෙස ගයාන් ඉසුරු සම්පත් ද, නාරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාල පිලේ නායකයා ලෙස ආර්. එන්. මධුසංඛ ද, කටයුතු කරති.

 


හම්බන්තොට සූචී ජාතික පාසල් කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට: ඊ. එම්. අයි. ශමල්ක, එම්. ඒ. පී. චේතිය, එම්. එෆ්. මහමුවර් (උප නායක), ආර්. ඒ. සමරවික්‍රම මහතා (නියෝජ්‍ය විදුහල්පති), ආර්. කේ. අතපත්තු මහත්මිය (විදුහල්පතිනී), පී. ඒ. එල්. කුමාරසිරි මහතා (පුහුණුකරු සහ කණ්ඩායම් බාර ආචාර්ය), ජී. අයි. සම්පත් (නායක), වයි. එම්. සී. රණසිංහ සහ ඒ. පී. ලෙනාඞ්


පසු පෙළ වමේ සිට: එම්. ඒ. වසීම්, ජී. ඒ. ජී. චතුරංග, එස්. කොඩිකාර, එම්. එච්. හාරිස්, එච්. ඒ. කේ. හෙට්ටිආරච්චි, ආර්. මවුලානා, වී. පී. වයි. ඉසුරංග, එස්. පී. පී. ඩිල්ෂාන්, එම්. එන්. නසීම්, ජේ. ඒ. කේ. ඉන්දුම, එච්. කේ. යූ. ගීතාංජන සහ ටී. ජී. ඩී. එන්. සංජුල

 


මාතර නාරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට: ආර්. එන්. මධුසංඛ (නායක), ආර්. ඒ. චානක මහතා (පුහුණුකරු), පී. ජී. ගමගේ මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), ඩී. එල්. ප්‍රියදර්ශන මහතා (විදුහල්පති), ඒ. ටී. සීදර මහතා (කණ්ඩායම් බාර ආචාර්ය) සහ කවිඳු ඩිල්ෂාන්
එස්. අයි. ජේ. ධනංජය, කේ. පී. එච්. ප්‍රමෝද්, ඉසුරු ඩිල්ෂාන්, ටී. පී. විතාරණ, එම්. ඩබ්ලිව්. එම්. කවිෂාන්, ආර්. හංසක, එස්. ජී. රුචිත්, කේ. හේෂාන්, කේ. පී. ටී. චමෝද්, ඒ. ඩබ්ලිව්. අෂාන් තීක්‍ෂණ සහ ඩබ්ලිව්. එස්. භාෂිත


අදහස් (0)

මාතොට - මාගම් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.