Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය.
පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලකුණු 27 කින් පානදුර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරමින් ශාන්ත තෝමස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී සුමංගල විදුහලේ අනුෂ්ක ප්‍රදීපික ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
ශාන්ත තෝමස් විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 192
(ලිහජ ජයසුන්දර 49, සජිත් ද සිල්වා 46, පුබුදු දේෂාන් 34, ඉසුරු බණ්ඩාර 26, අනුෂ්ක ප්‍රදීපික 35/5, නිපුන දේෂාන් 22/4)
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 165
(නිපුන දේෂාන් 28, පුලිත යසස් 25, තරණ ගනේමුල්ල 23, ජනිඳු ඉඳුවර 23, සමිත යසංග 21, නදීර රුක්ෂාන් 21, සජිත් ද සිල්වා 26/4, රසික බණ්ඩාර 38/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.