Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර තරගය යළිත් කල්යයි

මාතර තරගය යළිත් කල්යයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මාතර සිටි කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් පිල අතර අද (5 වැනිදා) මාතරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය නැවතත් කල්දමා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල්දමා තිබේ. 

 


අදහස් (0)

මාතර තරගය යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.