Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ පානදුර මහානාම විදුහල අතර පානදුරේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පානදුර මහානාම විදුහල සමත් විය.
එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට මහානාම විදුහලේ රවිඳු ශාන් (54) සමත් වූ අතර ලකුණු 26 කට කඩුලූ 5 ක් දවාගැනීමට ශාන්ත ජෝන් විදුහලේ නිතිල පූර්ණජිත් සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය මහානාම විදුහල තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 122
(නුරාජ් ප‍්‍රසංග 46, අතීෂ් මාලිංග 21, අසිත ජයලත් 24/3, මධුෂාන් ගුණරත්න 29/3, රවිඳු නෙත්පහන් 29/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 31.3 කදී කඩුලූ 9 ක් දැවී 132
(රවිඳු ශාන් 54, කමිල් මිෂ්රා 42, නිතිල පූර්ණජිත් 26/5, තනුෂ සඳරුවන් 20/2)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 51.1 කදී කඩුලූ 9 ක් දැවී 160
(තෙෂාන් මාලින්ද 46, දිනුජය ගීත් 35, විෂ්ව දසනායක 34/4, රවිඳු ශාන් 13/2, අසංක මධුෂාන් 29/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලූ 2 ක් දැවී 52
(කමිල් මිෂාරා නොදැවී 28, තනුස සඳරුවන් 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.