Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුල්ලක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහබෝධී විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය.
මෙම තරගය කෝට්ටේ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බෝමිරිය විදුහල - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී 170
(කසුන් ජයවික්‍රම 60, මලිත් බණ්ඩාර 31, ශිරාන් කරීම් 10/4, හර්ෂ ලක්ෂාන් 32/3, ළහිරු ගිම්හාන 00/2)
මහබෝධී විදුහල - ඕවර 46.1 කදී කඩුලු 9 ක් දැවී 174
(කේෂාන් ජයවීර 52, විහඟ ගිම්හාන 30, ශෙනිත් රුද්‍රිගු 35/3, කුශාන් හර්ෂණ 28/2, මනීෂ ජයසූරිය 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.