Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනාමය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට
17න් පහළ I කොටසේ ක්‍රිකට්

මහනාමය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මේ දක්වා අපරාජිතව පසුවන කොළඹ මහානාම විද්‍යාලය  සමත්විය.

ගාල්ල මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි වටයේ තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයක් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.


ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 38.4 කදී 138 යි 
(සෙහස් අශිංෂ 41, තෙනුක් නෙත්වින් 25, අචින්ත ලක්ෂාන් 24/3, කෞශික තිලකරත්න 26/2, තෙනුජ රශ්මින් 28/2)

කොළඹ මහානාම විද්‍යාලය - ඕවර 36.2 කදී කඩුලු 7 ක් දැවී 141 යි
(යෙෂාන් ගුණතිලක නොදැවී 35, විමාෂ් මදනායක නොදැවී 34, සිනෙත් වීරරත්න 28, මානිත රාජපක්ෂ 35/4)


අදහස් (0)

මහනාමය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.