Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වෙස්ලි විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
වෙස්ලි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ජේසන් ද සිල්වා (68), හසිත පෙරේරා (84) සහ තිළිණ පෙරේරා (51) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොවින් සුභසිංහ ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගත්තේය.
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 58.3 කදී සියලු දෙනා දැවී 138
(තිසුරක අක්මීමන 37, හසිත පෙරේරා 36, ප්‍රමිත හංසික 28/4, කවිඳු එදිරිවීර 38/3, කේ. කේ. කෙවින් 20/2)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 5 ක් දැවී 232
(කවිඳු එදිරිවීර 40, පසන් රන්මල් 29, කේ. කේ. කෙවින් 25, අෂේන් කණ්ඩම්බි 22, මොවින් සුභසිංහ 42/6)
වෙස්ලි විදුහල දෙවැනි ඉනිම - ඕවර 104.1 කදී සියලු දෙනා දැවී 193
(ජේසන් ද සිල්වා 68, හසිත පෙරේරා 84, තිළිණ පෙරේරා 51, කේ. කේ. කෙවින් 66/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.