Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද - ශා. ඇලෝසියස් තරගය 26 දා

මහින්ද - ශා. ඇලෝසියස් තරගය 26 දා

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් දෙකක් වන ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර වාර්ෂික වයස 19 න් පහළ පැසිපන්දු තරගය 6 වැනි වරටත් මේ මස 26 වැනිදා පස්වරු 1.00 ට මහින්ද විදුහල් පැසිපන්දු පිටියේදී පැවැත්වේ.


මෙම තරගයට සමාගාමීව දෙවිදුහල් අතර වයස 15 න් පහළ සහ ආදි ශිෂ්‍ය වාර්ෂික පැසිපන්දු තරග දෙකක්ද පැවැත්වීමට නියමිතය.


මෙහිදී මහින්ද විදුහල් පිලේ නායකයා ලෙස ෂානුක තරිඳු ගමගේද ශාන්ත ඇලෝසියස් විදුහල් පිලේ නායකයා ලෙස සචින් මධුෂාන්ද කටයුතු කරති.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල් පැසිපන්දු කණ්ඩායම

ගාල්ල මහින්ද විදුහල් පැසිපන්දු කණ්ඩායම


අදහස් (0)

මහින්ද - ශා. ඇලෝසියස් තරගය 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.