Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුල්ලක ජයක් වාර්තා කරමින් මලියදේව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය මලියදේව විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ.
සාන්ත තෝමස් විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 193
(ඉෂේන් පෙරේරා 46, සිතාර අප්පුහාමි 31, රොමේෂ් නල්ලපෙරුම 30, දිනෙන්ජය ප්‍රේමරත්න 23/3, දමිත සිල්වා 39/3, කවින් බණඩාර 34/2)
මලියදේව විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 195
(දේෂාන් කොල්ලුරේ 61, දමිත් සිල්වා 41, මුදිත ප්‍රේමදාස 28, දුලිප් ගුණරත්න 37/3, ෂෙනොන් ප්‍රනාන්දු 30/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.