Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලියදේවට මුල් ඉනිමේ ජයක්

මලියදේවට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල මහින්ද විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

මලියදේව විදුහලේ මනෙල්ක ධර්මදාස ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.  

මහින්ද විදුහල පළමු ඉනිම -  ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 82
(මනෙල්ක ධර්මදාස 10/3, කවීන් බණ්ඩාර 11/3, දිනංජය පේ‍්‍රමරත්න 26/3)

මලියදේව විදුහල පළමු ඉනිම -  ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී 88
(කවිඳු එදිරිවීර 22/4, කෙවින් කොත්තිගොඩ 07/3, රොෂාන් කාවින්ද 21/2)

මහින්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 79.3 කදී සියලූ දෙනා දැවී 192
(කවිඳු එදිරිවීර 35, නවෝද් පරණවිතාන 29, කෙවින් කොත්තිගොඩ 27, අෂේන් කන්ඩම්බි 24, මනෙල්ක ධර්මදාස 29/3, දිනංජය පේ‍්‍රමරත්න 33/2, දමිත සිල්වා 54/3)

මලියදේව විදුහල දෙවැනි ඉනිම -  ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 124
(මුදිත පේ‍්‍රමදාස 42, දුලාජ් රණතුංග 23, කවීන් බණ්ඩාර නොදැවී 18, කුෂාන් රන්දීප 25/2, නිපුන් මාලිංග 16/2)

-036

 


අදහස් (0)

මලියදේවට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.