Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර කුරුණෑගලදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.
මලියදේව විදුහල වෙනුවෙන් පන්දු 109 කදී ශතකයක් ලබාගැනීමට දමිත සිල්වා (108) සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 190
(හචිත තිමාල් 67, සසිරි අධිකාරි 61, දමිත සිල්වා 49/4, සංජීවන් ප්‍රියදර්ශන 24/2)
මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී 300
(දමිත සිල්වා 108, දුලාජ් රණතුංග 62, දිනංජය ප්‍රේමරත්න 33, දිල්ෂාන් කොල්ලූර් 29, අරෝෂ මධුෂාන් 32/2, ජනිදු ජයවර්ධන 33/2, ඉමත් ජයවීර 59/2)
බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 164
(සිසිත මදනායක නොදැවී 77, දමිත සිල්වා 76/5, සංජීවන් ප්‍රියදර්ශන 19/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.