Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම පළාතට ලකුණු 10 ක ජයක්

මධ්‍යම පළාතට ලකුණු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම අද (01 වැනිදා) සමත්විය.

මෙම තරගය කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පෙර දින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය ඕවර 26 කට සිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.


මධ්‍යම පළාත - ඕවර 26 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 141
(අභිෂේක් කුමාර 49, අසිත වන්නිනායක 35, රවීන් ද සිල්වා 30/2)

බස්නාහිර උතුර - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 131
(යෙසිත් රූපසිංහ 29, රවීන් ද සිල්වා 21, නිම්නක ජයතිලක 10/3)


අදහස් (0)

මධ්‍යම පළාතට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.