Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිහිඳු විදුහලට කඩුලු 9 ක ජයක්

මිහිඳු විදුහලට කඩුලු 9 ක ජයක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බෝපිටිය ලොයෝලා විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලොයෝලා විදුහල - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 84
(තීක්ෂණ ප්‍රභාග්‍ය 05/3, හර්ෂ සඳරුවන් 14/3)

මිහිඳු විදුහල - ඕවර 14.1 කදී කඩුල්ලක් දැවී 85
(පසිඳු මල්ෂාන් නොදැවී 50)


අදහස් (0)

මිහිඳු විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.