Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෙන් ස්ටෝක්ස්

බෙන් ස්ටෝක්ස්

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සියලුම ආකෘතීන් හරහා තම වටිනාකම ඔප්පු කර ඇති ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ රාජස්ථාන් රෝයල්ස් පිල සමගින් එක්විය. අයි.පී.එල් ආරම්භක තරගාවලියේදී ශූරතාව දිනාගත් රාජස්ථාන් පිල මේ දක්වා නැවත ශූරතාවයක් දිනාගෙන නැතත් බෙන් ස්ටෝක්ස් ඒ සඳහා ඔවුනට හොඳ අවස්ථාවක් හිමිකර දෙයි.  

ස්ටීවන් ස්මිත් නායකත්වය දැරූ රාජස්ථාන් රෝයල්ස් පිල පසුගිය වසරේදී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්මිත්ට නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයද අහිමිව ගියේය. එහෙත් මෙවර තරගාවලියේදී සංජු සැම්සන්ගේ නායකත්වය යටතේ ස්ටෝක්ස් ක්‍රීඩා කරන අතර පසුගිය වසරේ ඔහු කණ්ඩායම සමගින් එක්වූයේ ඔහුගේ පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් තරගාවලියේ අවසන් භාගයේදීය.

ස්ටොක්ස් යනු “ඕනෑම කණ්ඩායමකට අවශ්‍ය වර්ගයේ ක්‍රීඩකයෙන්” බව රෝයල්ස් හි නව ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර මහතා කියයි.

 


අදහස් (0)

බෙන් ස්ටෝක්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.