Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය.
මෙම තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
බිහාන් ඉනුක ලකුණු 17 කට කඩුලු 4 න් සහ අශේන් ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඌව පළාත - ඕවර 39 කදී සියලු දෙනා දැවී ලකුණු 123
(ලසෙන් කෙනුල නොදැවී 33, බිහාන් ඉනුක 17/4, අශේන් ප්‍රනාන්දු 33/3)
බස්නාහිර දකුණ - ඕවර 32.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 124
(පසිඳු පැතුම් නොදැවී 35, සුකිත මනෝජ් නොදැවී 29, දිනුර ප්‍රනාන්දු 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.