Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් පිල යළිත් පෙරමුණ ගනී

පොලිස් පිල යළිත් පෙරමුණ ගනී

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ 6 වැනි සතිය අවසන් වනවිට ලකුණු 85.80 ක් ලබාගත් පොලිස් පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්විය.

පස්වැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ වරාය අධිකාරිය පිල මෙම සති අන්තයේදී තෙවැනි ස්ථානය දක්වා පහත වැටුණු අතර දෙවැනි ස්ථානයේ පසුවූ පොලිස් පිල පළමු ස්ථානය දක්වාත් පානදුර පිල දෙවැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත.


අදහස් (0)

පොලිස් පිල යළිත් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.