Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුලිත යසස්ගෙන් (165) සුපිරි ඉනිමක්

පුලිත යසස්ගෙන් (165) සුපිරි ඉනිමක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්ෂිලා විදුහලට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයේදී නොදැවී ලකුණු 165 ක් රැස්කිරීමට පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් සමත් විය. මෙම තරගයෙන් තක්ෂිලා විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි විය.

ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිපුන් දේෂාන් ලකුණු 84 කට කඩුලු 5 ක් දවාගත්තේය.

 

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 104.1 කදී සියලු දෙනා දැවී 196
(හරිත් ලක්ෂාන් 46, නදිරු රුක්ෂාන් 33, නඳුන් අභිෂේක් 42, ජනිඳු ඉඳුවර 31, සෙනෙත් වින්බිනු 56/4, තිළිණ තරින්ද්‍ර 36/4)

තක්ෂිලා විදුහල පළමු ඉනිම - ඕවර 73.5 කදී සියලු දෙනා දැවී 235
(නවිඳු මියුෂාන් 67, නිපුන් දේෂාන් 84/5, ජනිඳු ඉඳුවර 95/4)

ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම - ඕවර 62.2 කදී කඩුලු 8 ක් දැවී 318
(පුලිත යසස් නොදැවී 165, හරිත් ලක්ෂාන් 42, නඳුන් අභිෂේක් 53, සඳුන් රංග 61/2, තිළිණ තරින්ද්‍ර 78/2)


- 036

 


අදහස් (0)

පුලිත යසස්ගෙන් (165) සුපිරි ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.