Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ගම්පොළදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
මනෙල්ක ද සිල්වා (79) සහ සලිත් ප්‍රනාන්දු (77) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් අමීන් ලකුණු 71 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 50.4 කදී සියලු දෙනා දැවී 151
(ගජිත කොටහේගොඩ 33, මොහොමඞ් අමීන් 41/4, චතුර ඔබේසේකර 46/3, සචින් සිල්වා 19/3)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලු දෙනා දැවී 223
(මනෙල්ක ද සිල්වා 79, සලිත් ප්‍රනාන්දු 77, සන්තුෂ් ගුණතිලක 28, ලසිත් උඩගේ 61/4)
ශාන්ත මරියා විදුහල දෙවැනි ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 72
(සංජය රංජිත් නොදැවී 28, මොහොමඞ් අමීන් 30/4, සචින් සිල්වා 18/3, චතුර ඔබේසේකර 21/3)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 0.4 කදී කඩුල්ලක් දැවී 04
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.