ශ‍්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය හෙට (9) පෙරවරු 10.00 ට බත්තරමුල්ල ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
පාසල් පැසිපන්දු සංගමයේ සාමාජිකත්වය ලබා සිටින පාසල්’වල පැසිපන්දු ක‍්‍රීඩාව බාර ගුරු මහත්ම මහත්මීන්ට ද මේ සදහා සහභාගිවන ලෙස සංගමය දන්වා සිටියි.
නිලවරණයට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටින සාමාජිකයන්ට අදාළ පාසලේ විදුහල්පතිගේ සහතිකයෙන් යුත් ලිපියක් රැගෙන ආ යුතු බව විධායක කමිටුව පවසයි.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.