Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් චෙස් තරග 23 දා සිට

පාසල් චෙස් තරග 23 දා සිට

ශනුක අරවින්ද - 2015 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලයීය චෙස් කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් සංවිධානය කරන ‘රජවරුන්ගේ සටන’ සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය මේ මස 23, 24, 25 තෙදින රාජකීය විදුහල් ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

දිවයිනේ චෙස් කී‍්‍රඩාවට ජනපි‍්‍රයත්වයක් උසුලන වයස 20න් පහළ බාලක බාලිකා පාසල් චෙස් කණ්ඩායම් 50ක් අතර මෙම තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය තරග වට පහකින් සමන්විත වන අතර තරගාවලියේ ජයග‍්‍රාහක බාලක බාලිකා  කණ්ඩායම්වලට රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමේ.

ගෙවී ගිය දෙවසරේම පිට පිටම බාලක කණ්ඩායම් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් ද, බාලිකා කණ්ඩායම් ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදී.


අදහස් (1)

පාසල් චෙස් තරග 23 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.