සිංගප්පුරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රිඞීකාවන් 15 දෙනාට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ අනුග‍්‍රහයෙන් ගුවන් ප‍්‍රවේශපත් පිරිනැමිණ.
කොළඹ රාජකීය විද්‍යාලයයේ පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම මහත්මිය ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ එම්.සසිත් නිපුන් පියුමන්තට සිංගප්පුරුවට යෑමට ගුවන් ප‍්‍රවේශපත පිරිනැමු අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.
මෙම තරගාවලිය මේ මස 30 වැනිදා සිට 8 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.