Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සවාරිය අපේ‍්‍රල් 10

පාපැදි සවාරිය අපේ‍්‍රල් 10

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමය සහ නිල් එළිය ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන විවෘත පාපැදි සවාරිය ලබන අපේ‍්‍රල් මස 10 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසිය අසලින් ඇරැඹෙයි. මෙම පාපැදි තරගයේ දුර කිලෝමීටර 100 කි.

දිවයිනේ  ඕනෑම තරගකරුවෙකුට සහභාගිවිය හැකි මෙම පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයාට රුපියල් 50,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 30,000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 20000 ක් පිරිනැමේ.

සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 5000 දක්වා තවත් මුදල් ත්‍යාග රැසක් ප‍්‍රදානය කිරීමට නියමිතය.

දුරකතන අංක 0771928636 ඔස්සේ මෙම පාපැදි තරගය පිළිබඳ වැඩිදුර විමසිම් කළ හැකිය.


●●●

 


අදහස් (0)

පාපැදි සවාරිය අපේ‍්‍රල් 10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.