Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශාන්ත ජෝන් ජාතික පාසල සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පානදුර ශාන්ත ජෝන් විදුහල ඉනිමක සහ ලකුණු 76ක ජයක් ලැබීය.
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම සියලු දෙනා දැවී 130
(අෂාන් සම්පත් 30, ඒ.සෙනෙත් 37, ප්‍රවීන් සඳමාල් 10/3, තමිදු නිවර්තන 18/2, සිතුම් ප්‍රමෝද් 15/2, කවිදු හෂාන් 14/2)
පානදුර ශාන්ත ජෝන් ජාතික පාසල පළමු ඉනිම කඩුලු 8ට 335
(රුක්ෂාන් දිසානායක 68, ආර්. ඉෂාන් නොදැවී 63, සසික මනුපිය 56, නදුන් දර්ශන 30, සිතුම් ප්‍රමෝද 50, කවිදු නිල්ෂාන් 54/3, එච්. ලක්මාල් 85/2)
හොරණ තක්ෂිකා විදුහල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 129
(අෂාන් සම්පත් 66, සඳුන් රංග 19, මලින් ගුණවර්ධන 20/3, තමිඳු නිර්වථන 39/2, කවිදු හෂාන් 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.