Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර රාජකීයට පළමු ඉනිමේ ජයක්

පානදුර රාජකීයට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර රාජකීය විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබීමට සමත් වූහ.

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 93
(සදෙව් පෙතන්ගොඩ 25, පමෝද් සුදීර 17/2, ඩිලාන් චින්තක 16/3, හිරුජිත් රසාංජන 16/2)

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 4 ට 151
(ඉමාන් ෂත්සර 48, රොෂාන් කල්හාර 46, පමෝද් සුදීර 41, විශ්ව කුමාර 43/3)

- 048

 


අදහස් (0)

පානදුර රාජකීයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.