Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක්

පානදුර රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මීගමුව ශා. පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පානදුර රාජකීය විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 88.3 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(ප්‍රශාන් කල්හාර 88, නිලාන් ප්‍රනාන්දු 34, රොමිල්ටන් ප්‍රනාන්දු 53/3, නිපුන සුරංග 26/3, දිනෙත් සත්සර 39/2, ජනුත් ප්‍රශාන් 45/2)

ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(නිපුන් සුන්සංක 31, කාවින්ද දිල්ශාන් 27/3, එරාන් හංසමාල් 30/3, යුවන් විදුරංග 05/2)

 


අදහස් (0)

පානදුර රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.