Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ඉනිමේ ජය ගාල්ල විද්‍යාලෝක විදුහලට

පළමු ඉනිමේ ජය ගාල්ල විද්‍යාලෝක විදුහලට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල්  වයස  15න්  පහළ  පළමු  කොටසේ  ක්‍රිකට්  තරගාවලියේ  කොට්ටාව  ධර්මපාල  විද්‍යාලයට  එරෙහිව පළමු  ඉනිමේ  ජයක්  ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ පළමු 16 දෙනා  අතරට පැමිණ   III වටය  සදහා  සුදුසුකම්  ලබාගත්තේය.

 

කොට්ටාව  ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම සියලුදෙනා දැවී 196
(නිමාල්  උමේෂ් 77, නවෝද  සංඛපාල 38,  මලිඳු  ගීවිල්  26, නවිඳු  දිල්ෂාන් 30/3, ක්‍රිෂාන්  චාමික 45/2)

විද්‍යාලෝක  විද්‍යාලය  පළමු  ඉනිම කඩුලු  5ට 209  
(සොනල්  රන්සර  නොදැවී 50, ඉෂාන්  චාමික 44,  දිලාන් රසින්  37, සසිදු  ලක්ෂාන් 28, මධුෂික පෙරේරා  40/2)

 


අදහස් (0)

පළමු ඉනිමේ ජය ගාල්ල විද්‍යාලෝක විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.