අබුඩාබි දහයයි10 තරගාවලියේ තරග 12 ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්වී ඇති අතර ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොලැන්ඩර්ස් පිල සමත්වී ඇත.
තරග 3 කට සහභාගිවී ඇති නොදර්න් වොරියර්ස් පිල තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. තරග 3 කට පමණක් සහභාගිවී ඇති කොලැන්ඩර්ස් පිල සහභාගිවූ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා පෙරමුණේ පසුවන්නේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.