සබරගමු පළාත් පාසල් වුෂු සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ භාණු මුණිපි‍්‍රය මහතා තේරී පත් විය. ඔහු සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය වරයාද වේ.
සංගමයේ ප‍්‍රධාන ලේකම් ධුරයට ජාතික වුෂු විනිසුරුවරයකු සහ තරග තීරකයකු වන ආර්. ඩබ්. කේ. රත්නායක මහතා පත්වී තිබෙන අතර එහි අනුශාසක ධුරයට ශ්‍රී ලංකා වුෂු සංගමයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා පත්වී තිබේ.
නව නිලධාරී මණ්ඩලය
අනුශාසක - මානෙල් ධර්මකීර්ති මහතා
සභාපති - භාණු මුණිපි‍්‍රය මහතා
ලේකම් - ආර්.ඩබ්.කේ. රත්නායක මහතා
උප සභාපති - ඒ.ජේ.එම්. සුගතදාස මහතා
උප සභාපති - එල්.ඒ.ඞී.ඒ. කරුණාරත්න මහතා
උප ලේකම් - සරත් විජේරත්න මහතා
උප ලේකම් - ඊ.ඞී.රුක්මන් එදිරිසිංහ මහතා
භාණ්ඩාගාරික - එස්. වීරසිංහ මහතා
උප භාණ්ඩාගාරික - ඊ.ඒ.එන්.ටී. පෙරේරා මහතා
ප‍්‍රධාන පුහුණුකරුවන් - එල්.ඒ.ඞී.ඒ. කරුණාරත්න මහතා, කපිල සභාපති මහතා, පී.එම්.එන්. පතිරාජ මහතා සහ ඩබ්.පී.එල්.එච්. දයාරත්න මහතා
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.