Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිජබිම හොකී තරගාවලිය 14 - 15

නිජබිම හොකී තරගාවලිය 14 - 15

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ සුප්‍රකට හොකී තරගාවලියක් වන ‘නිජබිම හොකී තරගාවලිය මේ මස 14 සහ 15 දිනවල මාතලේ එඞ්වඞ් උද්‍යාන හොකී පිටියේදී පැවැත්වෙයි. 22 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සත් සාමාජික තරගාවලියකි. 

දිවයිනේ දක්‍ෂතම පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 50 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වෙති. 

තරගාවලියේ සමාරම්භක උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 8.00 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය 15 වැනිදා සවස 4.00 ට යුද හමුදාපති විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

- 213 


අදහස් (0)

නිජබිම හොකී තරගාවලිය 14 - 15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.