Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසර ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 33-3 ක පහසු ජයක් ලැබූහ.
නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදාවට ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය. ගුවන් හමුදා පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.