Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නාලන්දා විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
තරගය නතර කරන විට දෙවැනි ඉන්ම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නාලන්දා විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටි අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට මාලිංග අමරසිංහ (67) සමත් විය.
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී සියලූ දෙනා දැවී 229
(සුහංග විජේවර්ධන 40, කසුන් සඳරුවන් 40, ලක්ෂිත රසාංජන 29, රුසිරු ද සිල්වා 25, මාලිංග අමරසිංහ 22, දසුන් සෙනෙවිරත්න 21, මිතිල ගීත් 26/3, ප‍්‍රවීන් ෆොන්සේකා 36/2, රෝෂිත සෙනෙවිරත්න 45/2)
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 131
(මිතිල ගීත් නොදැවී 28, ඉරෝෂ් ද සිල්වා 25, සංගීත් දේෂාන් 23, උමේක්ෂ දිල්ෂාන් 19/4)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලූ 5 ක් දැවී 150
(මාලිංග අමරසිංහ 67, දසුන් සෙනෙවිරත්න 39, සුහංග විජේරත්න 27, දේෂාන් ප‍්‍රනාන්දු 58/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.