අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නදුන් කල්හාර ලකුණු 34 කට කඩුලු 8 ක් දවාගනිමින් නාලන්දා මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 105
(චාරුක ජනිත් 28, නදුන් කල්හාර 24, දිනුර සංදීප 20/4, විරංග යෙෂාන් 31/3, ලිතික දම්සිත් 15/2)
කේරි විදුහල් පළමු ඉනිම - ඕවර 61.3 කදී සියලු දෙනා දැවී 173
(අබ්දුල් භාසිත් 47, අලංකාර ජයලත් 42, විහඟ දීමන්ත 24, මිහිඳු මලිත් 44/4, කවිෂ්ක ලක්ෂාන් 26/3, කවිඳු මධුරංග 10/2)
නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 163
(මිහිඳු මලිත් 54, සලිඳු මල්මිණ 36, දසුන් අචිර 29, විනුග දම්සිත 21/3, විරංග යෙෂාන් 58/3)
කේරි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 90
(ලිතික දම්සිත් 31, අවීෂ වීරරත්න 23, නදුන් කල්හාර 34/8)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.