Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 132 ක් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ නිමේෂ් බණ්ඩාර සමත් විය. වත්තලදී පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිමේදී පන්දු 98 කින් ලකුණු 132 ක් රැුස්කිරීමට නිමේෂ් බණ්ඩාර සමත් වූයේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 16 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 195
(තෂික් පෙරේරා 49, දුලාජ් සිල්වා 44, තරුෂ ප‍්‍රනාන්දු 37, කවීෂ දුලාංජන 54/4, කවිඳු හෙට්ටිආරච්චි 64/4, ඩෙලන් ප‍්‍රසන්න 22/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී සියලූ දෙනා දැවී 150
(එරංග මධුෂාන් 32, ශානික මධුභාෂන 25, තරුෂ ප‍්‍රනාන්දු 30/4, නිමේෂ් බණ්ඩාර 35/2)
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 50.5 කදී කඩුලූ 7 ක් දැවී 318
(නිමේෂ් බණ්ඩාර 132, ඬේමියන් ඩි’බයිසර් 51, තරුෂ ප‍්‍රනාන්දු 35, මලින්ත පීරිස් 39, කාවින්ද හෙට්ටිආරච්චි 72/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.