Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාශෝකයට කඩුලූ 5 ක ජයක්

ධර්මාශෝකයට කඩුලූ 5 ක ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන වි:20 කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මුලතිව් ඒකාබද්ධ පාසල් කණ්ඩායම සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම අතර ඔඞ්ඩුසුඩාන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවති තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත්විය.
 

එහිදී ධර්මාශෝක විදුහල් කණ්ඩායමේ සොහාන් ජයමාල් ලකුණු 17 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මුලතිව් ඒකාබද්ධ පාසල් කණ්ඩායම - කඩුලූ 9 ට 101 (ඕවර 20)
(මොහොමඞ් ඉෆ්රාස් 33, පනීර්සෙල්වන් කේෂ්වකුමාර් 29, සොහාන් ජයමාල් 17/3)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම - කඩුලූ 5 ට 102 (ඕවර 13.2)
(ඉසුරු චතුරංග 19, හසිඳු විදර්ශන 32, රවීන් තරිඳු 18, පරමගුණ අරුණ 18/2)

- 021


අදහස් (0)

ධර්මාශෝකයට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.