Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයන්ට මුල් ඉනිමේ ජයක්

දේවපතිරාජයන්ට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට දේවපතිරාජ විදුහල සමත් විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ශාන්ත තෝමස් විදුහලේ ශෂින් දිල්මාල් නොදැවී ලකුණු 55 ක් රැස්කළ අතර ලකුණු 122 කට කඩුලූ 7 ක්ද දවාගත්තේය.

දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 101.4 කදී සියලූ දෙනා දැවී 192
(පැතුම් මධුසංක 56, අවිෂ්ක චේනුක 41, ශෂින් දිල්මාල් 56/5)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී 119
(ශෂින් දිල්මාල් නොදැවී 55, මලීෂ ද සේරම් 29, රවීන් යසස් 36/3, ජීවක ශෂීන් 45/3)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 45 කදී කඩුලූ 5 ක් දැවී 163
(අවිෂ්ක චේනුක 81, රවීන් යසස් 46, ශෂින් දිල්මාල් 66/2)

-036

 


අදහස් (0)

දේවපතිරාජයන්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.