Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝදර ද ලා සාල් විදුහල සහ වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල අතර වේයන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ද ලා සාල් විදුහල සමත් විය.
රවිඳු සංදීප (76) ද ලා සාල් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර චතුර දිල්රුක්ෂාන් (50) බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.
ද ලා සාල් විදුහල පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 174
(රවිඳු සංදීප 76, චතුර දිල්රුක්ෂාන් 39, මලිඳු මානාභරණ 20/3, චමත් කල්හාර 39/3)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 66 කදී සියලු දෙනා දැවී 156
(අශාන් එරන්ද 36, කල්හාර ප්‍රනාන්දු නොදැවී 26, මලිඳු මානාභරණ 23, ශෙවින්ද ගිම්හාන 23/3, සොනාල් දිනූෂ 25/3, සසිඳු දුලංග 37/2)
ද ලා සාල් විදුහල දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 8 ක් දැවී 200
(චතුර දිල්රුක්ෂාන් 50, ධනංජය මධුසංක 29, නිෂික ඉමේෂිකා 23, කල්හාර ප්‍රනාන්දු 33/2, විමුක්ති චිරන්තක 29/2)
බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 105
(නිපුන් ගුණසේකර නොදැවී 44)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.