Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ථෙරපුත්තයේ චාමිකගෙන් ශතකයක්

ථෙරපුත්තයේ චාමිකගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල සහ හම්බන්තොට සූචි ජාතික පාසල අතර අම්බලන්තොටදී පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් ථෙරපුත්ත ජාතික පාසල පළමු ඉනිමේ ජය ලැබීය.

ථෙරපුත්ත ජාතික පාසල් පිලේ නායක චාමික රණසිංහ හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 111 ක් රැස්කිරීමට සමත් විය.

සූචි ජාතික පාසල පළමු ඉනිම 131
(ඉනේෂ් සමල්ක 29, සෞම්‍ය කොඩිකාර 18, උදිත් ගීතාංජන 12, දෙනුක රවීෂ 27/2, දෙනෙත් චතුරංග 41/2, ළහිරු දිල්සංඛ 23/2, දෙවිඳු විජේතිලක 4/2)

ථෙරපුත්ත ජාතික පාසල පළමු ඉනිම 228
(චාමික රණසිංහ 111, චහිරු  ඕෂාඞ් 28, හිරුෂ අන්දරවීර 28, ළහිරු දිල්සංඛ 20, රසංග ලක්‍ෂිත 38/5, සෙලක්‍ෂණ හේෂාන් 32/3)

 


අදහස් (0)

ථෙරපුත්තයේ චාමිකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.