Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්කොන් පුහුණු තරගාවලියක්

තුන්කොන් පුහුණු තරගාවලියක්

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කණ්ඩායම් 3 කට වෙන්කරමින් පුහුණු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. කහ, කොළ සහ රතු යනුවෙන් නම්කර ඇති කණ්ඩායම් අතර තරගාවලිය හෙට (02 වැනිදා) සිට මේ මස 11 වැනිදා දක්වා පැවැත්වෙයි. 

සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විතය. වනිඳු හසරංග (කහ), චරිත් අසලංක (රතු) සහ ජනිත් ලියනගේ (කොළ) කණ්ඩායම් තුනේ නායකයෝ වෙති. 

මැයි මස 02, 04, 05, 08, 10 සහ 11 දිනවලදී මෙම පුහුණු තරග පැවැත්වෙයි. 

- 213 


අදහස් (0)

තුන්කොන් පුහුණු තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.