Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට අද (12 වැනිදා) සමත්විය.


පමුණුගම ගොන්සාල්වේස් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. මෙම තරගය පමුණුගම ගොන්සාල්වේස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ගොන්සාල්වේස් විදුහල - ඕවර 16.5 කදී සියලුදෙනා දැවී 49
(අනුපම නාරාම්පනාව 12/3, ඬේමියන් තෙන්නකෝන් 19/3, මොහොමඞ් අමර් 04/2, තමිත් බාලසූරිය 10/2)

ත්‍රිත්ව විදුහල - ඕවර 20.2 කදී කඩුලු 4 ක් දැවී 53
(ඬේමියන් තෙන්නකෝන් නොදැවී 24)

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.