Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
ත්‍රිත්ව විදුහල ශතකයක් ලබාගැනීමට ටේරවෝන් පර්සිවෙල් (නොදැවී 100) සමත් වූ අතර විමුක්ති නෙතුමාල් ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 67.5 කදී සියලු දෙනා දැවී 223
(චාමිකර හේවගේ 57, අවිඳු තීක්ෂණ 56, දුවින් කලංසූරිය 22, ආදිත්‍ය සිරිවර්ධන 31, විමුක්ති නෙතුමාල් 55/5, ශනෝගීත් ශන්මුගනාදන් 53/2, කළණ ද සොයිසා 15/2)
ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 102 කදී කඩුලු 8 ක් දැවී 348
(ටේරවෝන් පර්සිවෙල් නොදැවී 100, පී. බානුගෝබන් 80, හසින්ත ජයසූරිය 39, කළණ ද සොයිසා 36, චානුක බණඩාර 35, රවිෂ්ක විජේසිරි 124/4, සඳුන් මෙන්ඩිස් 51/2)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 55
(චාමිකර හේවගේ නොදැවී 37, ශනෝගීත් ශන්මුගනාදන් 03/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.