Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තර්ස්ටන් විදුහල සහ මොරටුව වේල්ස්කුමර විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
වේල්ස්කුමර විදුහල වෙන්වෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෞමාල් නානායක්කාර ලකුණු 50 කට කඩුලූ 10 ක් දවාගත්තේය.
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලූ දෙනා දැවී 171
(චරන නානායක්කාර 51, ඉමේෂ් විරංග 26, සවන් ප‍්‍රභාෂ් 29, ජනුෂ ප‍්‍රනාන්දු 33, තිලාන් නිමේෂ් 48/4, කෞමාල් නානායක්කාර 37/5)
වේල්ස්කුමර විදුහල පළමු ඉනිම - ඕවර 30.1 කදී සියලූ දෙනා දැවී 81
(සඳුන් ප‍්‍රනාන්දු නොදැවී 43, යේෂාන් වික‍්‍රමාරච්චි 26/4, චරන නානායක්කාර 13/3, සවන් ප‍්‍රභාෂ් 12/3)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 124
(ඉමේෂ් විරංග 32, සවන් ප‍්‍රභාෂ් 25, චරන නානායක්කාර 29, සවිඳු පීරිස් 58/4, කෞමාල් නානායක්කාර 13/5)
වේල්ස්කුමර විදුහල දෙවැනි ඉනිම - ඕවර 41 කදී සියලූ දෙනා දැවී 153
(සනෝජ් දර්ෂික 48, සඳුන් ප‍්‍රනාන්දු 23, සුවත් මෙන්ඩිස් 21, තිලාන් නිමේෂ් 26, නවීන් ගුණවර්ධන 40/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.