Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 


ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(හෂාන් ප්‍රියදර්ශන 34, සචිත ලියනගේ 30, චරන නානායක්කාර 17/2, සදරු ඩයස් 20/2, තුෂල් මදුශංක 33/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 181
(චරන නානායක්කාර 82, ප්‍රදීශ මෙන්ඩිස් 33, නිමේෂ් ලක්ෂාන් 21, කාවින්ද පීරීස් 45/5, රිෆාස් මවුරොස් 39/2)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 105
(සචිත ලියනගේ 41, සදරු ඩයස් 41/2)

 


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.