Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් - ඉසිපතන මහ ක‍්‍රිකට් තරගයේ විසදුම් නෑ

තර්ස්ටන් - ඉසිපතන මහ ක‍්‍රිකට් තරගයේ විසදුම් නෑ

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන 51 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය.
 
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන අද (05) පස්වරු 3.00 ට පමණ වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටු වන වන ඉසිපතන විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.

 

තර්ස්ටන් විදුහල පළමු ඉනිම  ඕවර 65 කදී කඩුලූ 8 ට 240 (මින්හාජ් ජලීල් 61, තිමිරි ජයසිංහ 56, කවිදු කුලසේකර 57, සහන් දසනායක 16, කැඵම් බැස්ටියන් 46/2, අවීන් ද සොයිසා 53/2, චමීර දිසානායක 61/2)

ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 58.2 කදී කඩුලූ 6 ට 136 (සචින් ජයසූරිය 34, දිලූක ෂෙහාන් 24, කැඵම් බැස්ටියන් 44, කවිදු කුලසේකර 60/2, සෙනාල් විජේසිංහ 36/2)

 


අදහස් (0)

තර්ස්ටන් - ඉසිපතන මහ ක‍්‍රිකට් තරගයේ විසදුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.