Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලය පසුගිය 24 වැනිදා සමත්විය. මෙම තරගය ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ ජයග්‍රහණයට ආසන්නවුවද කාලය හරස්වීමෙන් තරගය නතර කිරීම නිසා ඩෙලන් පීරීස්ගේ උත්සහය අපතේ ගියේය. ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලය වෙනුවෙන් ඉනිම දෙකෙහිදී ලකුණු 89 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ඩෙලන් පීරීස් සමත්විය.
මොරටු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී ලකුණු 61
(ශේහද සොයිසා 17, ඩෙලන් පීරීස් 13/6, පවිත් රත්නායක 17/2)
සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 154
(මන්තිල විජේරත්න නොදැවී 43, දිනුර ගුණවර්ධන 36, මොහොමඞ් ඉෂාක් 24, නිර්මාල් විජේසිංහ 24/2)
මොරටු විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 68.1 කදී සියලුදෙනා දැවී ලකුණු 177
(නිශාන් මදුශංක 43, ඉසුරු ජයරංග 35, ප්‍රියදර්ශන ප්‍රනාන්දු නොදැවී 27, ඩිල්ෂාන් දුලක්ෂණ 21, ඩෙලන් පීරීස් 76/5, පවිත් රත්නායක 38/4)
සා. තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 4.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 36
(රොමේෂ් නල්ලපෙරුම 19, ශේහද සොයිසා 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.