මරදාන සහිරා විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී. එස්. සේනානායක විදුහල සමත් විය.
ඩී. එස්. සේනානායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට මුදිත ලක්ෂාන් (83) සමත් වූ අතර විහාන් ගුණසේකර ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 105
(දිල්සර සමින්ද 22, මොහොමඞ් සහදුල්ලා 20, විහාන් ගුණසේකර 24/4, මෙතුෂාන් තිළිණ 22/3)
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 175
(මුදිත ලක්ෂාන් 83, ටෙරෝන් බාෂ්කරන් 23, මොහොමඞ් හෂ්මි 18/5, මුරාද් නසීර් 25/2)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 8.2 කදී කිසිවකු නොදැවී 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.