පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ‘සුපිරි වටයේ’ තරග ආරම්භ කරනවාද නැද්ද යන තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා රග්බි විශේෂ රැස්වීමක් රග්බි සංගම් මූලස්ථානයේදී හෙට (16) පැවැත්වෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.
එම තරගාවලියේ ‘සුපිරි වටයේ’ තරග ලබන සිකුරාදා (20 වැනිදා) ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.