Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ලෝක කනිෂ්ඨ ලෝක ශ්‍රේණි ගත කිරීම් තරගාවලි 03 කට සහභාගී වූ ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර වයස අවුරුදු 11 න් පහළ (බාලක) කාණ්ඩයේ ඉසව් තුනකින් රිදී පදක්කම් දිනාගැනීමට සමත් විය.
මෙම තරගාවලි කොසෝවෝ, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල පැවැත්විණි.
ටාවි සමරවීර ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ ක්‍රීඩකයායි. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්හි 05 වන ස්ථානයේ පසුවෙයි.
ටාවි සමරවීර කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.