‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 20වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැත්වෙන (02 වැනිදා) තරගයේ පළමු ඕවර 20ක් අවසානයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 118 ක් රැස්කර සිටියේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 118 යි
(මුරලි විජේ 27, සුරේෂ් රයිනා 38, මහේන්ද්‍ර සිං දෝනි 25, රවි රැම්පෝල් 31/2, රයාඞ් එම්රිට් 21/3, ලෙන්ඞ්ල් සයිමන්ස් 10/2)
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල ඕවර 15.1 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 119 යි
(ලෙන්ඞ්ල් සයිමන්ස් 63, එවින් ලෙවිස් 38)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.