Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල තරග කල්යයි

ජාතික මලල තරග කල්යයි

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සඳුදා හා අඟහරුවාදා (9-10) දෙදින කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි (අවසන්) අදියර තරගාවලිය දින නියමයකින් තොරව කල් දමා තිබේ.

රටතුළ දැන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරයි.  තරගාවලිය නැවත පැවැත්වෙන දින ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.

- 223


අදහස් (0)

ජාතික මලල තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.