Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජිම්නාස්ටික් සභාපති අරුණ

ජිම්නාස්ටික් සභාපති අරුණ

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ (2016) සභාපතිවරයා ලෙස ඒ. ඒ. ඞී. අරුණ ප‍්‍රසාද් මහතා පත්ව සිටියි. උදාර එස්. ලියන්වල මහතා ලේකම්වරයා ලෙස තේරීපත්විය. කොළඹ ටොරින්ටන්’හි ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පසුගියදා නිලවරණය පැවැත්විණ.


නිලධාරී මඩුල්ල:
සභාපති: ඒ. ඒ. ඞී. අරුණ ප‍්‍රසාද් මහතා, ලේකම්: උදාර එස්. ලියන්වල මහතා, නියෝජ්‍ය සභාපති: සුරාජ් චන්දන මහතා, භාණ්ඩාගාරික: එල්. ඩබ්. කඵආරච්චි මහතා, උප සභාපතිවරු: කපිල ජීවන්ත, සිසිර කුමාර, අක්බාර් බුරාන්, චාරක තුෂාර, චින්තක වීරරත්න, ශාන්ත මදෝසා යන මහත්වරු, උප ලේකම්: නිහාල් ලක්නාත් මහතා, තරගාවලි ලේකම්: තුෂාර ඉන්දික මහතා, උප භාණ්ඩාගාරික: විජේනායක මෙන්ඩිස් මහතා


- 090

 


අදහස් (0)

ජිම්නාස්ටික් සභාපති අරුණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.